Welcome to Our Tamil School

எங்கள் தமிழ் பள்ளிக்கு வரவேற்கிறோம்

අපගේ පාසලේදී අපි පාසල් ළමුන්ට දෙමල භාෂාව සාමූහිකව, සරලව සහ රසවත් ආකාරයෙන් උගන්වනවා. මෙහිදී දෙමල අකුරු, වචන, වාක්‍ය හා සංස්කෘතිය පිළිබඳ මූලික දැනුම ලබා දීමේ අරමුණ ඇති අතර, ළමුන්ගේ භාෂා හැකියාවන් පුළුල් කිරීමත්, සම්භාෂණ කුසලතා වර්ධනය කිරීමත් අපේ වැඩසටහනේ මූලික කොටස් වේ.

Latest Updates

Grade 6
Grade 6
Grade 7
Grade 7
Grade 8
Grade 8
Grade 9
Grade 9
Grade 10
Grade 10
Grade 11
Grade 11

Newly Added Lessons

රොෂාන් අධිකාරි

ඔබේ ගුරුතුමා

உங்கள் ஆசிரியர்

රොෂාන් අධිකාරි ශ්‍රී ලංකාවේ දමිල භාෂාව උගන්වන විශිෂ්ට ගුරුවරයෙකි. දැනට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දමිල භාෂාව උගන්වන අතර, 12 වසරක පළපුරුද්දක් ඇත. ඔහුගේ අරමුණ ලංකාවේ සෑම ළමයකුටම Online classes මඟින් දෙමළ භාෂාව මනා ලෙස හැසිරවීමට ඉගැන්වීමයි.

ඔහු තොරතුරු තාක්ශණය උපරිම ලෙස භාවිතා කරමින් ළමුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර, ඔහුගේ පළපුරුදු තාක්ශණික කණ්ඩායම මගින් ළමුන්ට ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවකට ක්ෂණික සහය ලබා දෙයි. ඔහුගේ මිත්‍රශීලී, කාරුණික ස්වභාවය නිසා ළමුන් ආසාවෙන් දෙමළ භාෂාව ඉගෙනගන්නා හැකියාවක් ලැබේ.

Read More

ආයතන: Tamil School

දුරකතන අංකය: 071 2455000

අධ්‍යාපන සුදුසුකම්: B.A (University of Peradeniya), Diploma in Tamil (University of Rajarata)

කොහොමද අප සමග සම්භන්ද වන්නේ

எப்படி எங்களுடன் தொடர்பு கொள்ளலாம்?

Online Class

Online Class

Normal Class

Normal Class

ඇයි ඔබ අපවම තෝරාගතයුත්තේ

ஏன் நீங்கள் எங்களைத் தேர்ந்தெடுக்க வேண்டும்?

Experienced Teachers

දෙමළ භාෂාව ඉගැන්වීම පිලීබඳ වසර ගැණනක ඇත්දැකීම් ඇති ගුරුවරයෙකු වීම.

Online Classes

Online Class මගින් ළමයින්ට ගෘහස්ථව භාෂාව ඉගෙන ගැනීමේ පහසුකම.

Structured Curriculum

අපගේ පාඨමාලා ක්‍රමවත්, සරල, හා ළමයින්ට පහසු ලෙස සැලසුම් කර ඇත.

Friendly Environment

ආරක්ෂිත පරිසරයක දරුවන් දෙමල භාෂාව අලුත් ක්‍රම මගින් අශාවෙන් ඉගෙනගැනිමට පහසුකම් සලසා තිබීම.

පන්ති පැවැත්වෙන දින සහා වේලාවන්

பாடங்கள் நடக்கும் தேதி மற்றும் நேரம்

GRADE

06

Class: Theory

Description: zoom online class

Date: 2025-08-24

Time: 20:32

GRADE

07

Class: Theory

Description: zoom online class

Date: 2025-08-16

Time: 22:30

GRADE

08

Class: paper class

Description: zoom online class

Date: 2025-08-14

Time: 20:33

GRADE

09

Class: paper class

Description: zoom online class

Date: 2025-08-14

Time: 20:37

GRADE

11

Class: paper class

Description: zoom online class

Date: 2025-08-23

Time: 21:28

GRADE

12

Class: paper class

Description: zoom online class

Date: 2025-08-22

Time: 20:29

මාසික වාර පරීක්ෂණ වලින් හොදම ප්‍රතිපල

மாதாந்திர பரீட்சைகளில் சிறந்த முடிவுகள்

Grade 10 Top Student
Grade 10

chanaka sampath

Result: A

Grade 11 Top Student
Grade 11

Dhananjaya sadakelum

Result: A

Grade 12 Top Student
Grade 12

Malsha Hettiarachchi

Result: A

Grade 8 Top Student
Grade 8

Nisansala Madushani

Result: A

Grade 9 Top Student
Grade 9

Gayani samanthika

Result: A