ඔබේ ගුරුතුමා ගැන.

රොෂාන් අධිකාරි
රොෂාන් අධිකාරි
B.A (UoP), Dip. in Tamil (UoR)

රොෂාන් අධිකාරි ශ්‍රී ලංකාවේ දමිල භාෂාව උගන්වන ගුරුවරුන් අතර විශිෂ්ට ගුරුවරයෙකි. ඔහු B.A (University of Peradeniya) සහ Diploma in Tamil (University of Rajarata) හි අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති අතර, දමිල භාෂා අධ්‍යාපනයේ වර්ෂ 12ක පළපුරුද්දක් පවතින ගුරුවරයෙකි. ඔහු දැනට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දමිල භාෂාව උගන්වන ගුරුවරයෙක් ලෙස සේවය කරමින් සිටී.

රොෂාන් අධිකාරි මහතාගේ අරමුණ වන්නේ, ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින ළමුන්ට දෙමළ භාෂාව මනා ලෙස හැසිරවීම ඉගැන්වීමයි. ඔහුගේ අධ්‍යාපන ක්‍රමවේදය සරල, සවිස්තරාත්මක හා සිත් ඇදගන්නා සුලු අතර, Online Classes මඟින් ගෘහස්ථ පරිසරයක සිටින ළමුන්ටත් උගන්වීමේ අවස්ථාව ලබා දෙයි.

රොෂාන් මහතා තොරතුරු තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින්, ඔහුගේ කාර්යමන්ඩල මගින් ළමුන්ට ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවකට ක්ෂණික සහය ලබා දේ. ඔහුගේ මිත්‍රශීලීත්වය සහ කාරුණික භාවය නිසා, ළමුන්ට දමිල භාෂාව ඉගෙන ගැනීමේ අත්දැකීම සතුටින් හා ආසාවෙන් කිරීමට පරිසරය සකස් කර ඇත.

ඔහුගේ අධික්ෂණය, සිසුන්ගේ දෙමළ භාෂා කුසලතා වර්ධනය කිරගැනීමේදී විශේෂයෙන් බලපාන අතර, නවීන හා සාර්ථක අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරදීමට ඔහු සැමවිටම උත්සාහා කරයි.

අපගේ ගමන්මග | எங்கள் பயணம்

No images uploaded yet.