අපගේ පාසලේදී අපි පාසල් ළමුන්ට දෙමල භාෂාව සාමූහිකව, සරලව සහ රසවත් ආකාරයෙන් උගන්වනවා. මෙහිදී දෙමල අකුරු, වචන, වාක්‍ය හා සංස්කෘතිය පිළිබඳ මූලික දැනුම ලබා දීමේ අරමුණ ඇති අතර, ළමුන්ගේ භාෂා හැකියාවන් පුළුල් කිරීමත්, සම්භාෂණ කුසලතා වර්ධනය කිරීමත් අපේ වැඩසටහනේ මූලික කොටස් වේ.
රොෂාන් අධිකාරි ශ්‍රී ලංකාවේ දමිල භාෂාව උගන්වන විශිෂ්ට ගුරුවරයෙකි. දැනට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ දමිල භාෂාව උගන්වන අතර, 12 වසරක පළපුරුද්දක් ඇත. ඔහුගේ අරමුණ ලංකාවේ සෑම ළමයකුටම Online classes මඟින් දෙමළ භාෂාව මනා ලෙස හැසිරවීමට ඉගැන්වීමයි.
ඔහු තොරතුරු තාක්ශණය උපරිම ලෙස භාවිතා කරමින් ළමුන්ට ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර, ඔහුගේ පළපුරුදු තාක්ශණික කණ්ඩායම මගින් ළමුන්ට ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවකට ක්ෂණික සහය ලබා දෙයි. ඔහුගේ මිත්‍රශීලී, කාරුණික ස්වභාවය නිසා ළමුන් ආසාවෙන් දෙමළ භාෂාව ඉගෙනගන්නා හැකියාවක් ලැබේ.
Read Moreආයතන: Tamil School
දුරකතන අංකය: 071 2455000
අධ්‍යාපන සුදුසුකම්: B.A (University of Peradeniya), Diploma in Tamil (University of Rajarata)
දෙමළ භාෂාව ඉගැන්වීම පිලීබඳ වසර ගැණනක ඇත්දැකීම් ඇති ගුරුවරයෙකු වීම.
Online Class මගින් ළමයින්ට ගෘහස්ථව භාෂාව ඉගෙන ගැනීමේ පහසුකම.
අපගේ පාඨමාලා ක්‍රමවත්, සරල, හා ළමයින්ට පහසු ලෙස සැලසුම් කර ඇත.
ආරක්ෂිත පරිසරයක දරුවන් දෙමල භාෂාව අලුත් ක්‍රම මගින් අශාවෙන් ඉගෙනගැනිමට පහසුකම් සලසා තිබීම.
Class: Theory
Description: zoom online class
Date: 2025-08-24
Time: 20:32
Class: Theory
Description: zoom online class
Date: 2025-08-16
Time: 22:30
Class: paper class
Description: zoom online class
Date: 2025-08-14
Time: 20:33
Class: paper class
Description: zoom online class
Date: 2025-08-14
Time: 20:37
Class: paper class
Description: zoom online class
Date: 2025-08-23
Time: 21:28
Class: paper class
Description: zoom online class
Date: 2025-08-22
Time: 20:29
chanaka sampath
Result: A
Dhananjaya sadakelum
Result: A
Malsha Hettiarachchi
Result: A
Nisansala Madushani
Result: A
Gayani samanthika
Result: A